Tuesday, October 1, 2013

හිතට දැනුන පට්ට සින්දුවක් යාලුවනේ...

හිතට දැනුන පට්ට සින්දුවක් යාලුවනේ...

පෙම් ලොවේ දුක් ගිනි ම හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සනසීලා 
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා
මුළු හදිබ්න ඈ හට මා පෙම් කලේ
වෙන ළඳකට නෑ මා ආදරේ කලේ මේ ලෝකේ
ඇයිදෝ ඈ නට මෙලෙසින් පිටු පෑවේ //

සුන්දර පෙම් ලොවේ ඈ චපලයිදෝ
යෞවන පෙම්වතුන් මුල කරයිදෝ
යෞවන පෙම්වතුන් මුල කරයිදෝ
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ
මගේ හඩින්ම ඈ ගැන පෙම් ගී ගයා
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියවෙමි ලෝකේ
ඈ කල සෝබා මතකයි අද වාගේ //